අවසන් වරට යාවත්කාලීන කලේ - 2012/01/05 දින දීය.

 ආයුබෝවන් මගේ අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමි!

මම ගැන

මම සම්පත් රස්නායක මම ජීවත් වෙන්නෙ කුරුණෑගල හේනමුල්ල මගේ උපන් ගම රස්නායකපුර

පාසැල

මම මුලින්ම ගියේ ගමේ පාසැල වන රස්නායකපුර (එවකට පහළ මාවතගම) මහා විද්‍යාලයට, 7 ශ්‍රේණියේ ඉඳල නිකවැරටිය මහසෙන් ජාතික පාසැලට, උසස්පෙල සඳහා මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට.


විනෝදාංශ

මම වැඩිපුරම කැමති පරිගණක ක්‍රමලේඛනයට ඊට අමතරව රටතුල ගමන් යාමට

ලබැඳියන්

1 අම්මා, තාත්තා, ලොකු අක්කා, චූටි අක්කා

 1 පුතා    සහන් සුදීප රස්නායක

 1 බිරිඳ   මාලනී ජයලත්

 සජීවී විනිමය හුවමාරුව

Flag Counter

අපේක්ෂාවන්

අන්තර්ජාලයතුල සිංහල හරවත් වෙබ් අඩවියක් සංවර්ධනය කිරීම තුලින් ලාංකික වෙබ් භාවිතයක් ඇති කිරීම

Jasmine.mp3

 

Make a free website with Yola